Posted on February 14, 2025 at 11:11 pm Location: Malabe,Colombo
රු 2,850,000
*Price is Negotiable
Manufacturer : Hyundai |
Model : Saloon |
Model Year : 2003 |
Engine Capacity : 1341 CC |
Condition : Used |
Mileage : KM |
Transmission Type : Manual |
Fuel Type : Petrol |
![]() | Malabe |
![]() |
Extra Features
A/C
Central Locking
CRYSTAL LIGHTSEFI
MP3
Power Shutters
Power Steering
මෙම වාහනය ගන්නා විට ඔබට පුංචි කාර් නිවසේදීම AUTO MIRAJ සමාගමේ වාහන පරීක්ෂණ ඒකකය මගින් වාහනය සම්පුර්ණයෙන්ම පරීක්ෂා කර අංග සම්පුර්ණ තත්ව පරීක්ෂණ වාර්තාවක් ලබා ගත හැකිය.
වාහනය ගැනීමට ඔබ සුදානම් නම් මෙම වාහනයේ හිමිකරු සමග ඔබට පුංචි කාර් නිවසේදී කෙලින්ම දුරකතනයෙන් ගනුදෙනු කතා කරගත හැකිය.
වාහනයේ ලියවිලිවල නිරවද්‍යතාව අප කාර්ය මණ්ඩලය මගින් තාක්ෂණික උපකරණද භාවිතයෙන් පරීක්ෂා කර දෙනු ලැබේ.
ලීසිං පහසුකම් සඳහා LB FINANCE, SINGER FINANCE, MERCANTILE INVESTMENT, PEOPLES LEASING යන දිවයිනේ ජනප්‍රිය ලීසිං සමාගම් කාර්යාල පුංචි කාර් නිවස වාහන උද්‍යාන පරිශ්‍රයේම පිහිටුවා ඇත.
ඔබ ගන්න වාහනයට LABOUR FREE SERVICE 3ක් හිමි වේ.
තෝරා ගැනීමට වාහන 400ක් එකම උද්‍යානයක.
වැලිවේෂන් සහ රක්ෂණ සේවාවන් ද පුංචි කාර් නිවසේදීම.
වාහන පාකින්, ආපන ශාලා, ප්‍රධාන පාර දක්වා නොමිලේ ශට්ල් සේවා ආදී සියල්ලෙන් සපිරි සිරිලක වාහන උද්‍යානය.